Thursday, December 1, 2011
ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා
lankahotnews.org
දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු
වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ප්රවේශයකදී ජාත්‍යන්තර ප්රමිතීන් හා ප්‍රතිපත්ති පිළීබඳ සළකා බැලිය යුතුයි. තෙවැන්න සම්පූර්ණ ක්‍රියාවලියට අවසාන ප්‍රතිළුලයක් තිබිය යුතුයි"
Labels:
උණුසුම් පුවත්

No comments:
Post a Comment